
Monday, February 8, 2016
පොදු අන්තර්ජාතික නීතියේ දී ආණ්ඩු පිළිගැනීම සහ Tobar සිද්ධාන්තයෙහි උපයෝගීතාව

“අන්තර්ජාතික
නීතිය බොහෝ විට ශිෂ්ඨ සම්පන්න රාජ්යයන්
සමග ගනුදෙනු කරන හෙයින් එකී ශිෂ්ඨභාවය රැකීමට නම් එම රාජ්යයන්
තුළ පවත්නා ආණ්ඩු ද නීත්‍යනුකූල
ක්රමවේදයකින්
ජනිත විය යුතුය”
-Harvard
International Law Journal, vol. 51, (2010). P.498-
ආණ්ඩුවක් යනු යම් රාජ්යයක්
මෙහෙයවනු ලබන ප්‍රධාන
ම ඒකකයයි. ඒ අනුව යම් ආණ්ඩුවක් ජාත්යන්තරය
හමුවේ පිළිගැනීම එකී...